AI Workshop for the Officers of the Yatiyanthota Divisional Secretariat
06 Mar
2026

AI Workshop for the Officers of the Yatiyanthota Divisional Secretariat

By LILIT Tutor | News | 10:00 AM
On March 6th, a special training workshop on Artificial Intelligence (AI) was successfully held for the officers of the Yatiyanthota Divisional Secretariat.

Organized by the Yatiyanthota Divisional Secretariat with the resource contribution of the Lanka Institute of Languages and Information Technology, the main objective of this workshop was to provide training on the practical use of Artificial Intelligence to make the daily office work of public officials more efficient and to provide a more efficient, prompt, and quality service to the public.

Our warmest congratulations to all the officers of the Yatiyanthota Divisional Secretariat who, recognizing a timely necessity, joined hands with new technology!


පසුගිය මාර්තු 06 වැනිදා, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් වෙනුවෙන් විශේෂ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණු වැඩමුළුවක් අතිසාර්ථක අයුරින් පැවැවිණි.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් සහ ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණ ආයතනය සම්පත් දායකත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ, රාජ්‍ය නිලධාරීන්ගේ එදිනෙදා කාර්යාලීය කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීම සහ මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් සහ ගුණාත්මක සේවාවක් ලබා දීම උදෙසා කෘත්‍රිම බුද්ධිය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දීමයි.

කාලීන අවශ්‍යතාවයක් මනාව හඳුනාගනිමින්, නව තාක්ෂණය සමඟ අත්වැල් බැඳගත් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට අපගේ උණුසුම් සුබපැතුම්!

Event Gallery

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image