ලෝකයම උඩු යටිකුරු කරන AI තාක්ෂණයත් එක්ක, එදිනෙදා වැඩකටයුතු ලේසියෙන් පහසුවෙන් හරියටම කරගන්න, මුල සිට සරලව හරියටම ඉගෙනගන්න.
🟦 පාසල් සිසුන්
🟦 දෙමව්පියන්
🟦 ගුරුවරුන්
🟦 ව්‍යාපාරිකයන්
🟦 නිර්මාණකරුවන්
මේ කවුරු වුණත්, මොන තැනක හිටියත්, අනාගතයට නොබියව මුහුණ දෙන්න, ඉදිරියට යන්න නැතිවම බැරි AI තාක්ෂණයෙන් වැඩ ගන්න හැටි හරියටම ඉගෙනගන්න අනිවාර්යෙන්ම ඔයා සම්බන්ධ විය යුතුම පාඨමාලාව.