කෘත්‍රිම බුද්ධිය (AI) නිවැරදිව භාවිතා කරමින් දරුවන්ගේ අධ්‍යාපනයට, පාසලේ ගෙදර වැඩවලට (Homework) ඉහළම සහයක් ලබා දෙන ආකාරය පිළිබද පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන්ට ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහා මෙම පාඨමාලාව සකස් කර ඇත.
මෙම පාඨමාලාවෙන් ඔබ ඉගෙනගන්නා දේවල්:
🔴 Ai Tools පහසුවෙන් හා නිවැරදිව භාවිතා කරන ආකාරය.
🔴දරුවන්ගේ පාසලේ ගෙදර වැඩ (Homework) ඉතා පහසුවෙන් සහ නිවැරදිව කර දීමට සහායකයෙක් ලෙස AI තාක්ෂණය භාවිතා කරන ආකාරය.
🔴අමාරු විෂය කරුණු සරලව තේරුම් ගෙන දරුවාට කියා දීමට AI භාවිත කිරීම.
🔴දරුවාගේ සමස්ත අධ්‍යාපන කටයුතු සහ ව්‍යාපෘති (Projects) වඩාත් ඵලදායී කිරීමට දෙමාපියන් ලෙස ඔබට ලබාගත හැකි AI සහය.
🔴 ඉගෙනුම් කටයුතුවලට අවශ්‍ය Images හොයන්න, Project හදන්න project වලට ඕනෙ කරන Cover page අවශ්‍ය විදියටම Design කරගන්න, රචනාවකට අවශ්‍ය කරුනු හොයාගන්න Speech එකක් හදාගන්න වගේම ඉංග්‍රීසි පාඩම් තේරුම් ගන්න.
🔴 නවීන තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙමින්, තාක්ෂණික ලෝකය තුළ දරුවාට නිවැරදි මඟපෙන්වීම ලබා දීම.
🔴 ඩිජිටල් අවකාශය තුළ දරුවාගේ ආරක්ෂාව (Cyber Security) තහවුරු කිරීම, දුරකථන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සහ අහිතකර අන්තර්ගතයන්ගෙන් දරුවා මුදාගැනීම සඳහා වූ ප්‍රායෝගික විසඳුම්.