මෙම පාඨමාලාවෙන් ඔබ ඉගෙනගන්නා දේවල්:
- Prompt Engineering: Zero මට්ටමේ සිට 'Prompt Master' කෙනෙකු දක්වා (Techniques සහ JSON Prompts සමඟ)
- AI Image & Video Generation: සිතන දේ රූපයක් කරන්නත්, Viral සහ Cinematic වීඩියෝ නිර්මාණය.
- AI Music Generation: Copyright ගැටළු නොමැතිව Music නිර්මාණය.
- Video Editing: ලෝකයේ ජනප්‍රියම CapCut Editing App එක හරහා මුල සිට වෘත්තීය මට්ටමට වීඩියෝ සංස්කරණය.
- Social Media Mastery: YouTube සහ Facebook හරහා සාර්ථකව Audience එකක් ගොඩනගාගෙන ආදායම් ඉපයීම.
සුවිශේෂී දීමනාව: රු. 12,000/- ක් වටිනා මෙම පාඨමාලාව දැන් ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ!(රු.1,000/= ක ලියාපදිංචි ගාස්තුව පමණක් ගෙවා ලබාගත හැකියි)