Web Design WordPress with AI
Certificate

Web Design WordPress with AI

Duration 2 months
Medium Sinhala
Method Full Online/ LMS

Course Overview

✅ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන, ලෝකයේ ප්‍රමුඛතම වෙබ් අඩවි පවා නිර්මාණය කරන WordPress සහ කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සමඟින් ඉතාම කෙටි කලකින්ම වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණකරුවෙකු වීමට ඔබටත් අවස්ථාවක්.
✅ Coding දැනුමක් අවශ්‍ය නෑ. මේ පාඨමාලාවේදී ඔබට Elementor සහ WordPress හි නවීන තාක්ෂණය වන Block Theme (Full Site Editing – FSE) භාවිතා කර වෙබ්අඩවියක් නිර්මාණය කරන ආකාරය මුල සිට ඉතාම සරලව පියවරෙන් පියවර ඉගෙන ගන්න පුලුවන්.
✅ මෙහිදී අපි ඔබත් සමග ප්‍රායෝගිකවම වෘත්තීය මට්ටමේ වෙබ්අඩවියක් නිර්මාණය කරනවා. පාඨමාලාව අවසන් වන විට Client Requirements හඳුනාගෙන ඒ අනුව වෙබ් අඩවියක් සැලසුම් කිරීමේ සිට Host කිරීම සහ Maintain කිරීම දක්වා සියලුම පියවර ඔබට තනිවම කල හැකි මට්ටමට දැනුම ලබාගත හැකියි.
✅ විශේෂයෙන්ම පාඨමාලාව අවසානයේ ඔබට හිමිවන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා භාෂා කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන් ස්ථාපිත ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණ ආයතනය විසින්ම ලබා දෙන පිළිගත් සහතිකයක්.
✅ ඒ වගේම ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණන ආයතනයේ පාඨමාලා සඳහා ලියාපදිංචිය ලබන ඔබට පාඨමාලා කාලයෙන් පසුවත් තාක්ෂණික වෘත්තීය ජීවිතය තුළ ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාගත හැකි වීමත් විශේෂයි. (කොන්දේසි සහිතයි)
✅ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා භාෂා කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන්ම ස්ථාපිත ආයතනයක් ලෙස මෙම පාඨමාලාවලදී අය කරන්නේ ඔබට දැරිය හැකි පාඨමාලා තාක්ෂණික හා සම්පත්දායක ගාස්තුවක් පමණයි.
👉 Duration: 2 months (2 days per week)
👉 Mode: (Live sessions + Recordings)
👉 Lifetime LMS access
👉 Unlimited Support & Guidance

Course Structure & Modules

  • Introduction Web Development and WordPress
  • Setting Up the Web Development Environment
  • Understanding and customizing the WordPress Working Environment
  • Create Menu structure, Header and Footer
  • Page Setup and Working with Page Builders
  • Using AI Tools for Content Generation
  • Working with ecommerce
  • Learning How to Perform Backup and Restore
  • Website Security Tools
  • Performance and Optimization
  • Search Engine Optimization (SEO)
  • Setting Up Proper Email Sending for Your Website (SMTP)
  •  Final Project

Entry Requirements

Anyone with a passion for web design can join! You don’t need to be a 'techie' or know how to code. If you can use a computer and have a creative spark, this course will take care of the rest.

Course Fee

Rs. 4,500 /=

Ready to Start?

Fee : LKR 4,500.00

Flexible payment plans may be available. Secure your spot today.

Enroll Now

Need Help?

  • Contact Support
  • Request Brochure
Contact Us