Module 1: AI හැඳින්වීම: AI යනු කුමක්ද සහ Generative AI ක්‍රියා කරන ආකාරය.
- Prompt Engineering: AI මෙවලම්වලින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ඵලදායී ලෙස (Prompts) සකස් කරන ආකාරය.
- ආචාරධර්ම: AI වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ දත්ත ආරක්ෂාව.
Module 2: අධ්‍යාපනය සඳහා AI (සිසුන්, ගුරුවරුන්, දෙමාපියන්)
- සිසුන්: ගෙදර වැඩ, සාරාංශකරණය සහ අධ්‍යයන පර්යේෂණ පහසු කරගැනීම.
- ගුරුවරුන්: පාඩම් සැලසුම්, ප්‍රශ්න පත්‍ර සහ ඇගයුම් කටයුතු ක්ෂණිකව සකස් කිරීම.
- දෙමාපියන්: දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ගෙදර වැඩවලට පහසුවෙන් සහාය වීම.
Module 3: වෘත්තීය සහ ව්‍යාපාරික කටයුතු සඳහා AI
- නිෂ්පාදනශීලීතාව Productivity: ඊමේල්, වාර්තා සහ රැස්වීම් සටහන් වේගයෙන් සකස් කිරීම.
- ව්‍යාපාර ප්‍රවර්ධනය: අලෙවිකරණ අදහස්, වෙබ් පිටපත් සහ පාරිභෝගික සේවයට AI යොදාගැනීම.
- දත්ත විශ්ලේෂණය: විශාල දත්ත සරලව තේරුම් ගැනීම සහ තීරණ ගැනීම.
Module 4: නිර්මාණකරණය සහ Content Creation සඳහා AI
- අන්තර්ගතය: බ්ලොග්, සමාජ මාධ්‍ය සටහන් සහ කතා පිටපත් වේගයෙන් ජනනය කිරීම.
- Images සහ වීඩියෝ content නිර්මාණය කිරීම.
- කාලය ඉතිරි කිරීම: Proofreading, සිරස්තල සහ අදහස් ජනනය ස්වයංක්‍රීය කිරීම.
Module 5: එදිනෙදා ජීවිතය සහ විනෝදාංශ සඳහා AI
- ගෘහ හා උද්‍යාන අලංකරණය
- අය වැය කලමනාකරණය
- Makeup/Hair Virtual Try-Ons
- ආහාර වට්ටෝරු සකස් කිරීම ආදී ගෙදර දොරේ එදිනෙදා වැඩ පහසු කරගැනීම සදහා AI මෙවලම් භාවිතා කිරීම
💹 Full online (Zoom)
💹 දිනකට පැය 3 බැගින්, සජීවීව දින හතරක්
💹 Recordings ලබාගත හැකියි.
💹 සම්බන්ධවන සියළු දෙනා සදහා අපගේ LMS පද්ධතියේ Access ලබාදෙන අතර ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක සම්බන්ධ වී Recording සහ Supportive Lessons නැරඹිය හැකියි
💹 නියමිත පැවරුම් සම්පූර්ණ කිරීමෙන් පසු E-certificate එකක් ලබාගත හැකියි