ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන්, මේ කවුරු වුනත්, කුමන ක්ෂේත්‍රයක කටයුතු කලත් අනාගතයට සාර්ථකව මුහුණ දෙන්න නැතිවම බැරි AI තාක්ෂණය මුල සිට සරලව හරියටම ඉගෙනගැනීම සඳහා ඔබට මගපෙන්වනු ලබයි.
කාර්යාලීය කටයුතු කාර්යක්ශම කිරීම, ව්‍යාපාර නිශ්පාදනශීලීතාව වැඩි දියුණු කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීම, නිර්මාණශීලී කටයුතු (Image, Video, Music ඇතුළු Content Creations) සහ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සරල හා කාර්යක්ෂම කරගැනීම ඇතුළු ඉහත සියළු ක්ෂේත්‍රයන් සඳහා කෘතිම බුද්ධිය (Artificial Intaligance) භාවිතය පිළිබද එකම තැනකින් පුළුල් දැනුමක් ලබා ගැනීමට මෙම පාඨමාලාවෙන් ඔබට අවස්ථාව හිමිවේ.